hit counter

2023 පෙබරවාරි මස 07 වන අඟහරුවාදා

2023 ජනවාරි 25, පෙ.ව. 4:42


WhatsApp
Telegram

අද (25) සහ හෙට (26) යන දින දෙකේදි පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.