2023 ජනවාරි 27, පෙ.ව. 4:30
අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලි කප්පාදුවට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි කප්පාදු සඳහා අවසර නොදෙන බවයි කොමිසම සඳහන් කළේ.
මෙම දිනවල උසස් පෙල විභාගය පැවැත්වෙන හෙයින් ඒ සඳහා අඛණ්ඩ විදුලිය ලබා දීමට සියලු පාර්ශ්වයන්ට එකඟ වී ඇති හෙයින් මෙම තීන්දුව ගෙන තිබෙනවා.
2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31