2023 දෙසැම්‍බර් 09, ප.ව. 10:52
බදුල්ල, අවිස්සාවේල්ල, මතුගම, ගම්පහ, රත්මලාන සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල විදුලිය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙනවා.
අනෙකුත් ප්‍රදේශවලට ද මේ වන විට විදුලිය කඩිනමින් යථා තත්වයට පත් කරමින් සිටින බවයි විදුලි බල මණ්ඩලය දැනුම් දෙන්නේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ද විදුලි බල සැපයුම යථා තත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.
මින් පෙර දකුණු පළාතේත් විදුලිය යථාතත්වයට පත් කර තිබෙන බව දැනුම් දුන් අතර කොළඹ ජාතික රෝහල අවට සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ කිහිපයකට ද විදුලිය යතා තත්වයට පත් කෙරුණා.
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:16
2026 මැයි 05, පෙ.ව. 12:13
2026 මැයි 05, පෙ.ව. 12:11
23-04-26
23-04-26
15-04-26
15-04-26
24-03-26
24-03-26
22-03-26
22-03-26
19-03-26
19-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
10-03-26
10-03-26
07-03-26
07-03-26
25-02-26
25-02-26
01-02-26
01-02-26
27-01-26
27-01-26