2025 පෙබරවාරි 16, පෙ.ව. 12:09
පසුගිය 09 වන දා දිවයින පුරා හදිසි විදුලි බිදවැටීමක් සිදුවිය.
ඒත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය විය.
ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමි විය.
මේ වන විට එහි සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ඇත.
ඒ අනුව මේ වන විට ජනන යන්ත්‍ර 02ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබෙනවා.
එමෙන්ම, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රය ද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව සදහන් වේ.
මේ අතර ඊයේ (14) බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ දෛනික විදුලි කප්පාදුව අවසන් කරන බවයි.
2025 දෙසැම්බර් 10, ප.ව. 6:32
2025 දෙසැම්බර් 10, පෙ.ව. 7:56
2025 දෙසැම්බර් 10, පෙ.ව. 7:53
2025 දෙසැම්බර් 10, පෙ.ව. 7:50
2025 දෙසැම්බර් 10, පෙ.ව. 12:34
21-11-25
21-11-25
18-11-25
18-11-25
04-11-25
04-11-25
30-10-25
30-10-25
27-10-25
27-10-25
29-09-25
29-09-25
22-09-25
22-09-25
10-09-25
10-09-25
04-09-25
04-09-25
27-08-25
27-08-25
24-08-25
24-08-25
22-08-25
22-08-25