2025 මැයි 30, පෙ.ව. 9:19
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි.
ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වූ අතර ඉන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇතැයි පැවසෙයි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11