hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, පෙ.ව. 7:41



අද (22) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

එම ප්‍රදේශවලට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව සිදුවන කාලය පැයයි විනාඩි 20ක්.

CC යන කලාපවලට උදෑසන 6.30 සිට 8.30 දක්වා කාලය තුල පැය දෙකයි විනාඩි 30ක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා.

M,N,O,X,Y,Z, යන කලාපවලට උදෑසන 5.30 සිට 8.30 දක්වා කාලය තුල පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.