hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 5:57



අද (12) සහ හෙට (13) පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට මෙලෙස පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

සවස 06.00 සිට රාත්‍රී 09.30 අතර මෙම විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

එසේම 14 වන ඉරිදා දින දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ.