2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 5:46
අද (15) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
එම විදුලි කප්පාදු කාලසටහන පහතින්,


2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:14
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:06