2022 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 5:29
අද (17) සහ හෙට (18) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
මේ අතර සදුදා දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.


2026 මැයි 12, පෙ.ව. 12:30
2026 මැයි 12, පෙ.ව. 12:20
2026 මැයි 12, පෙ.ව. 12:19
2026 මැයි 12, පෙ.ව. 12:16
2026 මැයි 12, පෙ.ව. 12:15