2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 7:56
අද (19) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
විදුලි කප්පාදු කාලසටහන පහතින්,

2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:22