2022 ජූනි 21, ප.ව. 3:10
හෙට (22) සහ අනිද්දා (23) යන දිනවලදී සිදුකෙරෙන විදුලි කප්පාදුව පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පැය දෙකයි මිනිත්තු තිහක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනු ලබනවා.
CC කලාපයට පෙරවරු 6 සිට 8 දක්වා පැය දෙකක් සහ M, N, O, X, Y, Z යන කලාපවලට පෙරවරු 5 සිට 8 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකරනු ලබන බවද මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:15
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:33
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:23
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 5:51