2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 5:46
අද (07) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.


2025 දෙසැම්‍බර් 10, ප.ව. 6:32
2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 7:56
2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 7:53
2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 7:50
2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:34