2022 ජූලි 08, පෙ.ව. 6:43
අද (08) පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, ,J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ක් සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක සහ රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා.
කොළඹ නාගරික කලාපයේ පැය 2 1/2 ක කාලයක් පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 ක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
M, N, O, X, Y, Z යන කලාප සඳහා පෙරවරු 5.30 සිට පැය 03 ක කාලයක් විදුලිය කපා හැරෙනවා.
2024 නොවැම්බර් 14, පෙ.ව. 1:15
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:55
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:50
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:34
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:24