hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 08, පෙ.ව. 6:43



අද (08) පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, ,J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ක් සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා.

කොළඹ නාගරික කලාපයේ පැය 2 1/2 ක කාලයක් පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 ක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

M, N, O, X, Y, Z යන කලාප සඳහා පෙරවරු 5.30 සිට පැය 03 ක කාලයක් විදුලිය කපා හැරෙනවා.

No photo description available.