2023 අගෝස්‍තු 04, පෙ.ව. 1:13
අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙරපාසලේ සිට ඉතා විධිමත්ව සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
බෝමිරිය ජාතික පාසලේ ඊයේ (03) පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙරපාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී එම විධිමත් සහතික අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවයි.
එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙරපාසල් අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:06
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:20
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:12
18-10-25
18-10-25
16-10-25
16-10-25
14-10-25
14-10-25
12-10-25
12-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
01-10-25
01-10-25
30-09-25
30-09-25
27-09-25
27-09-25