hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2026 අප්‍රේල් 06, පෙ.ව. 12:04



ජාතික “QR” ගෙවීම් පද්ධතිය හඳුන්වාදීම අද (06) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

මුල්‍ය ගනුදෙනු සඳහා ක්‍රියාත්මක කරන මෙම “QR” පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරයි.

මුල්‍ය ගනුදෙනු සඳහා “QR” කේතය හඳුන්වා දීමේ ජාතික වැඩසටහන (National QR Payment Adoption Launch)  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පැවැත්වීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: