hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 16, ප.ව. 2:02



මෙරට අධ්‍යාපන ආයතනවලට අලුතින් ඇතුළුවන සිසුන් පිළිගෙන ඔවුන් එම සංස්කෘතියට අනුගත කිරීමේ අරමුණින් බව හුවා දක්වමින් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට සිදු කරනු ලබන නොයෙකුත් අමානුෂික වද හිංසන නිසා එම සිසුන් පමණක් නොව ඔවුන්ගේ මවුපියන් ද, නෑ හිතවතුන් ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද අසීරුවට පත්වනවා.

නවකයින් පිළිගැනීම පිණිස කරනු ලබන අමානුෂික ක්‍රියා නිසා නවක වදය ලෙස සමාජගතව තිබෙන මෙම සංසිද්ධිය අද විශ්වවිද්‍යාල සම්ප්‍රදායක් බවට පත්වන තරමට උඩුදුවා තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වදය හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,