2022 ඔක්‍තෝබර් 11, ප.ව. 1:11
රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා තිබෙනවා.
වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුන් නවක වදයට ලක් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ.
ඒ අනුව වෛද්‍ය පීඨයේ සිසුන් 200කට අධික පිරිසකගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට කටයුතු කළ බව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා ප්‍රකාශ කළා.
2026 ජනවාරි 14, ප.ව. 6:54
2026 ජනවාරි 14, ප.ව. 6:49
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56
12-01-26
12-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
06-01-26
06-01-26
31-12-25
31-12-25
27-12-25
27-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
18-12-25
18-12-25
03-12-25
03-12-25
01-12-25
01-12-25
27-11-25
27-11-25