2022 ඔක්‍තෝබර් 11, ප.ව. 1:11
රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා තිබෙනවා.
වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුන් නවක වදයට ලක් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ.
ඒ අනුව වෛද්‍ය පීඨයේ සිසුන් 200කට අධික පිරිසකගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට කටයුතු කළ බව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා ප්‍රකාශ කළා.
2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11
26-06-26
26-06-26
25-06-26
25-06-26
18-06-26
18-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
07-06-26
07-06-26
22-05-26
22-05-26
19-05-26
19-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26