2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:01
අද(23) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම ඌව, මධ්‍යම, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:25
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:14
01-02-26
01-02-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26