hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:14



නීති විරෝධී ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතාවගෙන් තැන්පත් ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා තිබුනද, ඊයේ දිනයේ දී ඔහු එහි පැමින නැති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: