2023 නොවැම්‍බර් 29, පෙ.ව. 12:00
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති වන බව එම නිවේදනයේ සඳහන්.
දිවයිනේ සෙසු පළාත්වල අද පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:12
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26