2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩිතරමක තද වැසිද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එහි සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:37
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:13
26-09-26
26-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26