2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:00
උතුරු , උතුරුමැද , නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.
තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර , නිල්වලා ගඟ තලගහගොඩ ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටමට පැමිණෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ද ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි.
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 10:32
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:52
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:50
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26