2024 නොවැම්‍බර් 27, පෙ.ව. 12:00
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවන බව සඳහන්.
2026 ඔක්‍තෝබර් 12, ප.ව. 2:58
2026 ඔක්‍තෝබර් 12, ප.ව. 1:59
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:53
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:09
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26