2025 පෙබරවාරි 05, පෙ.ව. 12:00
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
2026 මැයි 13, ප.ව. 7:13
2026 මැයි 13, ප.ව. 4:42
2026 මැයි 13, ප.ව. 2:59
2026 මැයි 13, පෙ.ව. 11:58
2026 මැයි 13, පෙ.ව. 10:56
13-05-26
13-05-26
12-05-26
12-05-26
11-05-26
11-05-26
10-05-26
10-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26