hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2022 ජූලි 15, ප.ව. 4:20



වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) සවස 5.00 විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීම නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්විම මෙයයි.

වැඩබලන ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවා.

පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: