hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2022 ජූලි 13, ප.ව. 9:32



අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය මේවන විට නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: