hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 20, ප.ව. 12:42



ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් වුණා.

රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඡන්ද 134ක්. ඩලස් අලහප්පෙරුම මහතාට හිමිවූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 82ක්.

අදාළ ඡන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් ඊට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරුන් 223ක් පමණයි.

ඒ අනුව ඔවුන් 223 දෙනා ප්‍රකාශයට පත් කරන ලද ඡන්ද අතුරින්, ඡන්ද 219ක් වලංගු ඡන්ද වූ අතර ඡන්ද 4ක් අවලංගු ඡන්ද ලෙස තේරීම් භාර නිලධාරී ධම්මික දිසානායක මහතා ප්‍රකාශ කළා.