hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 10, ප.ව. 4:28



බෞද්ධ ධර්ම පර්ෂද් මගින් දකුණු ආසියාතික බෞද්ධ සම්මේලනය කැඳවීම ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ බවුරීනගර් බෞද්ධ මහා විහාරයේදී පැවැත්වුණා.

දින දෙකක් පුරා පැවැති මෙම සම්මේලනය සඳහා 25,000කට අධික පිරිසක් එක්වු අතර මෙහිදි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් දකුණු ආසියාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිධූරයට පත්කර තිබෙනවා.

එම සම්මේලනයේදී කරුණු 9කින් සමන්විත සම්මුතියක්ද ප්‍රකාශයට පත්කර ගැනීම විශේෂයක්.

එහිදී සම්මත කරගත් සම්පූර්ණ සම්මුතිය පිළිබඳ විස්තරය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: