2024 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:07
රිලවා, වඳුරා, දඬු ලේනා මෙන්ම වනඅලියා හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෝග වගාවන් ට විශාල විනාශයක් සිදුවෙයි.
විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලා ගහනය වැඩිවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ජනතාව සිය වගාවන් බේරා ගැනීමට නොහැකිව අසරණවී සිටියි.
පිරිපුන් සංවිධානයේ සභාපති, ඉංජිනේරු ආනන්ද දේවසිංහ සහ තරුණ ඉංජිනේරු කණ්ඩායමක්, ඊට තාවකාලික විසඳුමක් හඳුන්වාදීමට සමත්වී ඇති බව වාර්තා වෙයි.
එය ස්වයංක්‍රීයව සූර්‍ය් බලයෙන් ක්‍රියාකරන ඉලෙක්ට්‍රොනික උපකරණයකි. එම උපකරණය රිලව් බහුලව ගැවසෙන බුලත්කොහුපිටිය, වාගොල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්හදාබැලීය.
“රිලව් එනකොට මීටර් 7ක් විතර දුරට මේකෙන් ඩිටෙක්ට් කර ගන්නවා. පසුව ශබ්දයක් එක්ක මේකෙන් පොඩි කිරණයක් යවනවා. ඒක රිලවාට දැනෙනවා. එතකොට ළඟට එන්නේ නෑ. මින් පිටවන ශබ්දය විටින් විට මාරු කරන්න වෙනවා. නැත්නම් රිලවා ඒකට පුරුදු වෙනවා. මේකෙන් වෙන්නේ රිලව් ටිකක් ඈතට පන්නන එක.”
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14
25-01-26
25-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26