2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:04
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ වෙළෙඳපොළේ පවතින කීරි සම්බා ගැටලුව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙමින් සිටින බවයි.
කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟාවෙලා තියෙනවා. නමුත් වගා කිරීමේදී කීරි සම්බා වගාකරලා තියෙන්නේ 7%ක් පමණයි. වර්ගයක් හැටියට කීරි සම්බා වගාකරපු ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. නමුත් සමස්ථ නිෂ්පාදනයේ අඩුවක් නෙමෙයි තිබෙන්නේ.”
“මහ පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා තබාගෙන ඉන්නවද කියන එක සම්බන්ධයෙන් මේ වෙලාවේ උත්තරයක් දෙන්න බැහැ. ඒ සම්බන්ධ තොරතරු මගේ ළඟ නැති නිසා. ඒ වගේම මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනයට අනුමැතිය ලබාගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ඒ ප්‍රමාණය ගෙන්වන්න පුළුවන්. කෙසේ නමුත් තාමත් ඒ ගැන තීන්දුවක් ගෙන නැහැ.”
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26