hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 20, පෙ.ව. 8:01



වැසි සහ සුලං තත්වයන්ගේ වැඩිවීමත් සමඟ කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී සහ ගස් සහිත් ස්ථාන හරහා ගමන් කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද නිකුත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්,

කළුතර දිස්ත්‍රික්කයේ පොලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, වලල්ලාවිට යන ප්‍රදේශ සඳහාත්,

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල යන ප්‍රදේශ සඳහාත්,

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපලාත, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, පබාගේ කෝරළය යන ප්‍රදේශ සඳහාත්,

රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලංගොඩ, රත්නපුර, ඉඹුල්පේ, කලවාන, කිරිඇල්ල, කුරුවිට, ඇහැළියගොඩ, අයගම, ඇලපාත යන ප්‍රදේශ සඳහාත් නායයෑමේ පුරීව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත්,

එම නිවේදනය අදාල වේ, එම නිසා මාර්ගවල හමන් කිරීමේදී රියදුරු ඔබගේත් අනෙක් පිරිසගේත් ජීවිත ආරක්ෂා කර ගනිමින් වගකීමෙක් කටයුතු කරනා ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: