2023 පෙබරවාරි 03, ප.ව. 2:57
අද (03) දින සවස 3.00 සිට කොළඹ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරනවා.
හෙට (04) දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව අද දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් වෙනුවෙන් එම ප්‍රසංගය අවසන් වන තෙක් මෙලෙස අදාළ මාර්ග වසා තැබෙනු ඇති.
එලෙස වසා තැබෙන මාර්ග වන්නේ,
නිදහස් මාවත, නිදහස් වටරමුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.
පදනම් පාර, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියෙන් පදනම් මාවත දෙසට ඇතුළුවීම.
ප්‍රේමකීර්ති ද අල්විස් මාවත, රූපවාහිනී සංස්ථාව සිට නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.
මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින්,
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11