hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:04



සිහින ජනාධිපති, විපක්ෂ නායකවරයා තාම වත්කම් බැරකම් භාරදීලා නොමැති බවත් එය බරපතල වැරැද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ,

“මේව ඇතුලේ කිසිම තැනක අයථා මුදල් නෑ. ඕනම කෙනෙකුට මේක අභියෝගයට ලක් කරන්න පුළුවන්. හැබැයි විපක්ෂ නායක වත්කම් භාරදීලත් නෑ.

එතකොට ඒක ලොකු මාතෘකාවක් නෙමේද.? රටේ 29යේ සිහින ජනාධිපති. එහෙමනේ. සිහින ජනාධිපති, විපක්ෂ නායක තාම වත්කම් බැරකම් භාරදීලත් නෑනේ. ඇයි භාරදුන්නේ නැත්තේ.? ඒක බරපතල වැරැද්දක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: