2022 දෙසැම්‍බර් 20, ප.ව. 8:28
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් වී අදට දින 4712ක් සම්පූර්ණ වීම පාදක කරගනිමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
සිය සැමියාගේ අතුරුදහන් වීමට අදාළව යුක්තිය ඉටුකරගැනීම සඳහා මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන ඇය කරුණු අනාවරණය කළේ බීබීසී පුවත් සේවය විසින් ලොව බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට එක්ව සිටින පසුබිමකයි.
ඒ අනුව ප්‍රගීත් එක්නැළිගොඩ මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීමේ මෙතෙක් පැමිණි ගමන් මඟ තුළ ඇයට සහය වූ ඇයව අතහැරී මෙන්ම අයට විදීමට සිදුවූ අත්දැකීම් පිළිබඳව එක්නැළිගොඩ මහත්මිය ප්‍රකාශ කළා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50