2023 ජනවාරි 24, ප.ව. 8:51
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරත වූවා.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩුකර කළු පැහැති ඇඳුමකින් සැරසී එම දේව පූජාව පැවැත්වීම මෙහිදී කැපී පෙනුණා.
2026 ජූනි 13, ප.ව. 6:14
2026 ජූනි 13, ප.ව. 6:05
2026 ජූනි 13, ප.ව. 5:53
2026 ජූනි 13, ප.ව. 3:40
2026 ජූනි 13, පෙ.ව. 12:20