2022 අගෝස්‍තු 10, ප.ව. 1:44
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස (15) වනදා සිට නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.
තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කරන භූමිතෙල් ධීවරයන් ඇතුළු සියළුම අංශ වලට මේ මස (19) වැනිදා සිට අඛණ්ඩව බෙදාහරින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
තවද මේ මස (13) වැනිදා මෙරටට බොරතෙල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:17
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:15
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:09