2024 මාර්තු 29, පෙ.ව. 12:08
ඊයේ (28) දිනයේ සිට ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාර ගැනීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සදහන් කරයි.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇති අතර ඒ හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ “ඉන්ටනැෂනල් වොච් ෆවුන්ඩේෂන්” නමැති ආයතනය වෙත වාර්තා කිරීම සිදුවන බවද සදහන් කරයි.
අනතුරුව එම ආයතනය මගින් අදාළ ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් එම පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්වයන් කවුරුන්ද සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමට නියමිත බවද සදහන් කරයි.
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:42
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:43
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:01
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25