2024 අප්‍රේල් 18, පෙ.ව. 12:06
විවිධ කාරණාවලට පාසැල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතු බව ලංකා ගුරු සංගමය සඳහන් කළා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසැල්වලට වෙන්කළ යුතු ප්‍රතිපාදන වෙන් නොකිරිම හේතුවෙන් දෙමව්පියන් විසින් පාසැල් නඩත්තු කිරීමට සිදුව ඇති බවයි.
එමෙන්ම පාසල්වල බරපතළ ලෙස මුදල් සිදුකරන බවත් සෑම දෙයකටම එලෙස මුදල් එකතු කරන බවත් ඒ මහතා කියා සිටියා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කළ ද කිසිම පැමිණිල්ලක් විභාග නොවන බවයි.
2025 අගෝස්‍තු 25, ප.ව. 2:06
2025 අගෝස්‍තු 25, පෙ.ව. 11:27
2025 අගෝස්‍තු 25, පෙ.ව. 10:55
2025 අගෝස්‍තු 25, පෙ.ව. 9:30
2025 අගෝස්‍තු 25, පෙ.ව. 9:27
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25