hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 ජූලි 28, පෙ.ව. 12:02



2025 වසරේ පළමු වාරය සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවක්  ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

එයට අදාලව පාසලේ ශ්‍රේණි ගණන 13 සිට 12 දක්වා අඩු වෙයි.

මේ අනූව සෑම දරුවකුටම අවුරුදු 17ක් වනවිට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට හැකියාව ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

මේ අතර, තොරතුරු තාක්ෂණය, තාක්ෂණික හා සාරධර්ම විෂයන් හැදෑරීම අනිවාර්ය කිරීමට නව ප්‍රතිසංස්කරණය හරහා යෝජනා කොට තිබෙන බව වාර්තා වෙනවා.

යෝජිත නව ප්‍රතිසංස්කරණය අනූව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී පාසල් ඇගයීම්වලට ලකුණු ප්‍රමාණයක් සහ විභාගවලට යම් ප්‍රතිශතයක ලකුණු ප්‍රමාණයක් වශයෙන් ලබාදී විභාගය සරල කොට තරගකාරීත්වය අඩුකිරීමට යෝජනා කොට ඇති බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, අ.පො.ස සා/පෙළ විභාගයේ විෂයන් 9 සිට 7 දක්වා දක්වා අඩු කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: