hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 13, ප.ව. 12:28



පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේ  පාසල් කිහිපයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කැළණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික, බියගම ප්‍රාථමික, යබරලුව ආනන්ද ඇතුළු ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු තිබෙන පාසල් වසා දැමීමට කලාප අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබා දී ඇති බව සදහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: