hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 20, පෙ.ව. 9:57



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තමන්ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි කියා අනෙක් දොරෙන් පැන ගිය බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

ඒෂියන් මිරර් සංවාදය වැඩසටහන සමඟ එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

කොන්ද පණ නැති රොෂාන් රණසිංහ ඇමතිවරයා ඇමති ධූරයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු ක්‍රීඩා ඇමති ධූරයට සුදුසු නැති බවත් ඔහු ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සීලරතන හිමියන් සඳහන් කළා.

එම සම්මුඛ සාකච්ඡාවේ වැඩසටහන පහතින්,