hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 21, ප.ව. 3:08



ඊයේ (20) 2024 සුමති සම්මාන ප්‍රධානෝත්සවය අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහි දී විවිධ ක්ෂේත්‍රවල තම දක්ෂතා දැක්වූ විශිෂ්ඨයින් සඳහා සම්මානමය ඇගයීමක් ලබා දුන්නේ ඔවුන් ඒ ඒ ක්ෂේත්‍රවල පෙර වසර වලදී සිදු කළ අදාළ කාර්යන් අගයමිනුයි.

29 වන සුමති සම්මාන උළලේදී Sera Idea විසින් ලංකා බැංකුව වෙනුවෙන් නිර්මාණය කළ නිර්මාණාත්මක වෙළඳ දැන්වීමක් සඳහා සම්මානයක් වෙන් වුණා.

වසර ගණනාවක සිට නිර්මාණාත්මක හා ප්‍රමුඛතම වෙළඳ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් තරඟකාරී නිර්මාණයන් සිදු කරන Sera Idea ඔබ හඳුනා ගන්නේ ඔබ නෙත ගැටෙන ප්‍රචාරක දැන්වීම් නිසාවෙනි.

ඔබ දකින වෙළඳ දැන්වීම් ගණනාවක් නිර්මාණාත්මක කටයුතු සිදු කරන Sera Idea ඉදිරියටත් මෙවන් සම්මානයන්ගෙන් පැසසුම් ලබනු ඇතැයි අප විශ්වාස කරමු.

සම්මානයෙන් පිදුම් ලැබූ වෙළඳ දැන්වීම පහතින්,