hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 29, ප.ව. 6:25



ආරක්ෂක මණ්ඩල ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි පළමුවැනිදා විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයට ද සමුදෙනු ඇති.