2025 පෙබරවාරි 20, පෙ.ව. 12:24
2025 අයවැයෙන් මුද්දර ගාස්තු අනුපාතය 1% සිට 2%ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
ඕනෑම දේපලක කල්බදු හෝ කුලියට දීමේ ඕනෑම සාධන පත්රයක් මත අදාළ මුද්දර ගාස්තුව, කල්බදු හෝ කුලී ගිවිසුමේ (කුලී සින්නක්කර ගිවිසුමක් හැර) අඩංගු මුළු කාලය සඳහා ගෙවිය යුතු ඕනෑම වාරිකයක් ඇතුළුව, සමස්ත කල්බදු හෝ කුලියෙන් සෑම රු. 1,000 ක් හෝ එවැනි කොටසක් සඳහා රු. 10 සිට රු. 20 දක්වා වැඩි කර තිබේ.
එනම්, 1% ක වත්මන් මුද්දර ගාස්තු අනුපාතය 2% දක්වා වැඩි කෙරෙනු ඇත.
මෙය 2025.03.01 දින සිට බලපැවැත්වෙනු ඇත.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17