2023 නොවැම්බර් 03, ප.ව. 5:52
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් සිටි බවට සැක කළ සුජිත් යටවර බණ්ඩාර මහතා මියගොස් තිබෙනවා.
ඊශ්‍රායල පොලිසිය මෙය තහවුරු කළ බවයි, එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
හඳුනානොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කර ඇති බව ද ඍඔහු කියා සිටියා.
සුජිත් යටවර බණ්ඩාර මහතා දේහය ශ්‍රී ලංකාව වෙත එවීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12