hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:37



අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවද ඇමැතිවරයා සඳහන් කළා.

මේ අතර රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත මේ මස 31 වැනිදා විශ්‍රාම ලබාගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සදහා සුදුස්සන් පත්කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියා.