hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 21, ප.ව. 8:30



නුවරඑළිය රදැල්ලේදී සිදුවූ අනතුරින් තුවාළ ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන් සහ දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයින්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (21) නුවරඑළිය රෝහලට ගොස් තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත වුණා.