2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:05
ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා.
පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබුවා.
ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවා.
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:01
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26